ඔබට...

සාමාන්‍යයෙන් මා රූපවාහිනි බැලිම නොකෙරෙන්නෙක් වුවත් අපේ බොහොදෙනෙක් බලන නිසාවෙන් මම උපකාරයක් කරන්න හිතුවා.

වෙබ්වාහිනි නම් අඩවියක් ලංකික රූපවාහිනි චැනල කිහිපයක් සහ විදේශ චැනල කිහිපයක් බැලිමට අවකාශ සපයා තිබෙනවා. එහි ලිපිය: http://www.webvahini.co.cc/


එහි සහොදර අඩවියක් වෙබ්විදුලිය නමින් ගුවන් විදුලි සේවා කිහිපයකම සේවා අසන්නට ලැබෙවි. එහි ලිපිය: http://www.webviduliya.co.cc/

පෞද්ගලිකවම මම අසන්නේ කිහිපයක විතරයි, මන්ද බොහො එවායේ අර්ථයක් රහිත සහ සිංහළ භාෂාව විකෘති කර වැඩසටහන් ඉදිරිපත් කරන නිසයි.

වෙබ්වාහිනි මෙන් සේවා සපයන තවත් අඩවියක් wwiTV, මෙහි LTTEහි චැනලයක්ද තිබෙනවා. එමෙන්ම ඉතාලියේ ලංකික එකකුත් තිබෙනවා.

වෙබ්විදුලිය වැනිම එකක්, නමුත් ලංකාවේ සිමිත් චැනල ප්‍රමාණයක් විතරයි ඇත්තේ. මෙය එළකිරි අඩවිය නිර්මාණය කල තැනැත්තාගේ වැඩකි.




Comments (3)

H

5:47 AM, February 17, 2009

අ‍පෝ ටීවී නම් නොබලන තරමට හොඳයි. ඉස්සර අපේ පොඩි කාලෙ නම් tv බලල අපි ගොඩක් දේවල් ඉගෙනගත්ත. දැන් බැලුවොත් දන්න ටිකත් මොට්ට වෙනව.

malee_msg

7:58 PM, February 17, 2009

නොබලම ඉන්න ‍එක හොදයි වගේ අප්පා!

෴ßÎŋЌυ෴

3:38 PM, February 18, 2009

මාත් එකඟයි, මමත් රූප පෙට්ටිය බලන්නේම නෑ ඉස්සර බැලුවත්. දැනුත් වැදගත් ඒවා සහ පුරාවිද්‍යා ගවේෂණ ගැන වැනි එවායි බලන්නේ. මම මේක පල කලේ එහි ඇති වෙනත් වැදගත් චැනල නිසාත් වෙනත් අයට අවශ්‍ය වෙයි සිතමිනි.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.