Failure and Sucess (The Way I See It #26)


"Failure's hard, but success is far more dangerous. If you're successful at the wrong thing, the mix of praise and money and opportunity can lock you in forever."



-Po Bronson-

ලඟදි ගත්තු Starbucks Coffee නම් කොපිහලක කෝප්පයක දාලා තිබ්බ මේ පණිවිඩය දැම්මේ අපේ, විශේෂයෙන් අපේ රටට වැදගත් කියා සිතුන නිසාවෙනි.

Comments (2)

ecH

8:43 AM, March 16, 2009

ඔව් ඔව් කතාව හරි. හොඳ දෙයක් සම්බන්ධව සාර්ථක වීමට හාත්පසින් වෙනස් නරක දෙයක් සම්බන්ධව සාර්ථක වීම.

-බිன்ku-

8:25 AM, March 26, 2009

ඔව්, අවාසනාවට අද වෙන්නේ එකද? හැම කෙනාම වගේ බලන්නේ නරකින් හරි ගොඩ යන්න නොවැ?

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.