සිරස ගොන් දෙපැයේ වහ ගෙදර නරඹමු!


කාන්තා ‍ප්‍රේමි පුනක්කු පාඨක ඔබ වෙනුවෙන් විරස(ක) ‍ගෙන එන "වහ ගෙදර" බින්කුගේ රෑප කොදෙව්වේ සිට සජිව විකාශ කෙරෙයි! පුනක්කු කන නොකන ඔබටත් ආරාධනා!


ගොන් දෙපැය අනුග්‍රාහක අංගොඩ සායනය විසින් පුනක්කු භෝජනක ඔබටත් තෑගි දිනා ගන්නට අවස්ථාවක්:
ImageHost.org
(ණයට ප්‍රචාර කරන ලදි.)


රෑප කොදෙව්වට subscribe වෙන්නත් ප්‍රතිචාර වලටත් ඔබට ආරාධනා!
ප්‍රතිචාර ‍මෙතැන හෝ එහිදි දැමිය හැකියි

(අයිතිය සුලෝචන සමග කස්ටියට)

Comments (23)

-බිன்ku-

11:20 PM, May 05, 2009

මේක කලා කියලා කවුරැ හරි අපිව කලු කාර් එකකින් ඉස්සුවොත් ඔන්න මුහුදේ පෙලපාලියක් දාමු නේද පාරැ උඩ?
ඉදිරියට තවත් බලාපොරොත්තු වෙන්න...

LishWish

11:28 PM, May 05, 2009

ගොන් දෙපැයේ පුන්නක්කු සාජ්ජයට කනේ පහරක් ගැසූ ඔබ සියලු දෙනාට, "ගොන් දෙපැයෙන් බිරියන් ගලවා ගැනීමෙ සංගමයේ" භක්ති ප්‍රණාමය.

C4

11:36 PM, May 05, 2009

නියමයි බින්කු මල්ලි මෙ වැඩෙ සිරසක් නැති සිරසේ රන් දෙපය (නැ නැ ගොන් දෙපය) බලන ගොන් ගැනු පිරිසටයි චිත්ත අදින පිරිමින්ටයි නියමටම විඩියෝ එකේන් දිලා තියනවා


සිරසේ ගොන් දෙපයේ ඉන්න ගැනු නිදියනකොටත් සු සැට අබරනිනනේ නිදියන්නේත් ලංකාවෙ ගැනුත් මෙවා බලලා මල් ගහලා වගේ පිස්සු නටනවා

harshadewa

11:53 PM, May 05, 2009

'රන් දෙපැය' කරන උන්ට කෙසේවෙතත්, බලන උන්ව ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනෙ.

Anonymous

12:05 AM, May 06, 2009

හික් හික් හික් ! පට්ට වීඩියෝ එක ! කෑගැස්සෙනවා

Manushan

12:08 AM, May 06, 2009

මාත් ඔය මගුල ගැන ලිපියක් ලිව්වා හැබැයි තාත්තා බයවුනා පුරස්නයක් උනොත් කියාලා ඔකුන්ට බැනලා තාත්තා රටනේ ඉන්නේ ඉතින් මම තාත්තගේ කීමට ලිපියා අයින් කරා අයියා ඔක ගැන ලියපු එක හොදයි. එළ වීඩියොව

rathutharuva

1:09 AM, May 06, 2009

සියළු රස්තියාදුකාරයින් සඳහා සිරස....

පොඩ්ඩා

1:47 AM, May 06, 2009

එළ බිංකු එළ,
Video එක නම් ඉස්ම පාර

bloody hell this is awesome machan.. hahahaha
very cool production :-)

Manushan

2:23 AM, May 06, 2009

@ rathutharuva
යා යා අන්න ඔය නමින් තමා

නිලන්‍ත

3:06 AM, May 06, 2009

නියමයි!!!!මේකෙ නිශ්පාදකය ඉන්දියාවෙ දෙකයි පනහෙ මෙගා හදන කෙනෙක්මද කියල හිතෙනව. පට්ට video කෑල්ල.

මෙම විඩියෝව නම් හොදින් සිනාහ යන ආකාරයට සිදුකර ඇත.නමුත් සිරස විසින් විකාශය කරන මෙම වැඩසටහන් කිහිපය ඔබලාට මෙපමණ නුරැස්සන්නේ ඇයි දැයි නොවැටහේ.එය අපට නොවටි නම් අප කලයුත්තේ නොබලා සිටිමය.නමුත් ඇයි අනිත් අයට බලන්න එපා කියමින් කැගසන්නේ

VBmaster

5:02 AM, May 06, 2009

වැඩේ නම් නියමයි,සමස්තයක් වශයෙන් ගත්තම මම දවසේ ආසම නැති වෙලාම තමයි රැ 7.30 - 10.00
කොහොම හරි ගොන් දෙපැයට බැන බැන හිටපු අනිත් නාලිකාත් දැන් ඒකම කරන්න පටන් අරන්.රුපවාහිනිය විතරයි බේරිලා තියෙන්නේ.ඒත් ‍එකේ බලන්න පුළුවන් හොද එක නාට්ටියක් නැනේ.ඉස්සරනම් කොච්චර හොද ඒවා ගියාද?

ශාකුන්තල

5:12 AM, May 06, 2009

එළ වීඩියෝ එක! කැම්පස් එකේ අපේ කොල්ලො සෙට් එකක් නුවරඑළියෙ ට්‍රිප් එකක් ගිය වෙලාවෙත් ඔහොම ආතල් එකක් අරගෙන තිබුණ.

@සසික,
කාටවත් බලන්න එපා කියල අපි බල කරන්නෙ නෑ. කවුරුත් ගොන් දෙපැය බැලුවෙ නෑ කියල අපට සත පහක ලාභයක් වෙන්නෙ නෑ. බලන්න එපා කීමේ අරමුණ ගොන් දෙපැයට ඇබ්බැහි වෙලා විනාශ මුඛයට යමින් ඉන්න පිරිස ඒ විනාශයෙන් ගලවා ගැනීම.

ඒ අතරෙ ‍මේ වගේ වීඩියෝ එකකින් පොඩි ආතල් එකක් ගන්නත් අපි අමතක කරන්නෙ නෑ. :D නැද්ද කොල්ලනේ?

Anonymous

5:30 AM, May 06, 2009

වීඩියෝ එකනම් කියලා වැඩක්‌ නෑ... මේකෙ ඉතුරු ටිකත් හදන්නකො, අපිට හිනා වෙන්න... මම මේක අපේ යාලුවොන්ට පෙන්නලා එගොල්ලෝ හොදට විනෝද උනා මේක දැකලා... :)

ecH

6:59 AM, May 06, 2009

හික් හික් නියමයි අප්පා... ඉදිරියට එන ඒවා මීටත් වඩා හොඳ වෙයි. ෂිට්... පුළුවන් නම් මේක අ.ල. වලට දාගන්න තිබුණා දැන් තිබුණ නම් :P

ගවේෂණ

10:37 AM, May 06, 2009

හික් හික්,...ඕකෙ ඉන්නවලු එක ආච්චි කෙනෙක්..කතාව පටන් ගන්න කොට අවුරුදු පනහයිලු.. දැන් කතාවෙ හැටියට වයස අවුරුදු එකසිය දෙකයිලු!!! ඒ වුණාට තාම කෙල්ල වගේ එහෙ මෙහෙ දුව පනිනවලු..මම බලල නෙමෙයි දැනගත්තෙ ඕක නිත‍රම බලන අපේ හෝන්තුවක් කියවනව ඕක ගැන... LMAO..
නියම වැඩක් බින්කු..

ලෝලියා

10:44 PM, May 06, 2009

VBmaster,
Sirase Gon 2 payayi.
Roopawahiniye GON paya 24yi.
oya tne karagena innawa aththe wena mokak hari roopavahini kiyala.

Koombiya

10:52 PM, May 06, 2009

@බින්කු....
pattayi. elamakiri. kawuda ban meka haduwe? meke inna naluwo kawuda? umbath innawada?

@සසික,
oya wage 10000000 leters brains thiyana aya neme SIRASE target eka...
1 Mili Leters brains thiyana aya.
unwa SIRASA + anik welendange VICTIMS wela thiyenne oya wage 1L olu thiyana minissu channel eka maru karala paaduwe wadak bala gena oyalage beli katu asse hangena hinda thamayi.

therunada?

-බිன்ku-

12:29 PM, May 07, 2009

LishWish, ඒ බිරියන් අපිව නො මැරැවොත් හොදා! හික්ස්

C4, බුවාහ්! හික්ස්, ස්තුති වේවා මචෝ!

harshadewa, ඒක කරන්නාගේ වටපිට හෝ ගඥාති කෙනෙක් හිටිවිද නො බලන? හැම දගදොට්ටක බලනවානේ.

Anonymous, ෂ් ෂ් ලගපාත බලන අය මරයි හොදේ! පරිස්සමෙන් ;)

Manushan, ෂික් මොකෝ බං ඒ? අපරාාාාාදේ කවුරැත් මොකා කරන්නද ලිව්වයි කියලා? අනික බලන වැඩි
දෙනෙක් තමුන් ගව වශයේ කියලා දැන දැනමනේ බලන්නේ.

rathutharuva, ඒ එදා දැන් ආච්චිලාත් අනේ අම්මපා කියා ගෙන බලනවාලු.

පොඩ්ඩා, ;) ස්තුති වේවා!

නිලන්‍ත, අනේ එහෙම කියන්න එපා. හික්ස්!

සසික නානායක්කාර, මෙතන එපා කියා වචනයක්වත් කියලා නෑ. තනිකර සිරසේ මේ පැය නිසා වෙන විනැහියය එකේ
කෑලි වලින්ම පෙන්නුවා විතරයි. අලුත් වෙනසටත් තෑග්ගට එහෙම දෙන එකේත් වැරද්දක් නෑනේ ;)

VBmaster, ඇත්ත කමුත් රෑපවාහිනියත් කලා කාලයක් සිරස දිහා බලාගෙන. නමුත් එහි වැඩ කරන අයගේ විරැද්ධත්වය හා පාඩුව නිසා පලමු වටයේදිම ලොප් වුණා. අපරාදේ හදා ගත්තා නම් තුරැණු ශක්ති වගේ වෙන්න තිබ්බා. නමුත් රෑපවාහිනියේ පසුබෑම් දකින්නට තියෙනවා දැන්.

ශාකුන්තල, මේක ලිව්ව කෙනාගේ අයියාත් කැම්පස් පොරක්ලු.මං නම් දන්නේ නෑ හැබැයි ;)
මේ වගේ හගාන වැඩවලට අදාලව අහිංසක ආතල් ගත්තට මොකෝ නේද? ;)

Anonymous, අනිවා! ස්තුතියි, ටිකක් කල් යයි හැබැයි. ;)

ecH, ඊට පස්සේ අපිව අල කලොත් ;) හික්ස්!

ගවේෂණ, අච්චි! චික් එකිව දැම්මේ නෑනේ!

Koombiya, ane nane :( mang mehe hinda me kastiyata senna wenna bahane :( kohoma wunath next ewwata oluwa danna blanna one! ;)

ශාකුන්තල

1:07 PM, May 07, 2009

@Anonymous,

"මේකෙ ඉතුරු ටිකත් හදන්නකො"

වීඩියෝ එක අති විශිෂ්ඨයි. මම මෙහෙම කියන්නෙ හේතුවක් ඇතිව. මේ ටෙලිනාට්‍ය ඔක්කොම හදල තියෙන්නෙ එක කොටසක් බැලුවොත් ඊළඟ කොටස බලන්න කුතුහලය ඇති වෙන විධියටයි. ඇත්තෙන්ම මත්කුඩු වලට වඩා භයානක විධියට ඇබ්බැහි වෙනවා. ඉතින්... මේ වීඩියෝ එකෙත් ඒක අපූරුවට පෙන්නලා තියෙනවා. ඉතිරි කොටස එනකම් ඉවසිල්ලක් නෑ නේද?

---

මම පෞද්ගලිකව හිතන්නේ මේ වීඩියෝ එකේ දෙවන කොටසක් ආවොත් මෙහි වටිනාකම අඩු වෙනවා.

panhida

7:30 PM, May 09, 2009

නියම වැඩක්. වැඩේ කියන්නේ ඒත් අපේ සම(හරකුන්ගේ) මොලේ වෙනම ශුද්ධ කරලා දාන්න ඕන.

ecH

3:06 PM, September 28, 2010

හික් හික් නියමයි අප්පා... ඉදිරියට එන ඒවා මීටත් වඩා හොඳ වෙයි. ෂිට්... පුළුවන් නම් මේක අ.ල. වලට දාගන්න තිබුණා දැන් තිබුණ නම් :P

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.