Assignments අස්සේ



අපේ සමහරක් බිලෝග්කරුවන් කාලයක් බිලෝග් පෝසට් එකක් ලියන්න බැරි වෙලා නැවත ලියන්න ගන්නකොට කියන්නේ "Assginements and Exams වල" හිර වෙලා හිටියා, ඒ හින්දා වෙලාවක් නැති වුණා කියලානේ. (කියන්නේ ඒ හින්දාම නෙමේ කියන එක වෙනම කතාවක්. එක්කෝ අන්තිම තත්පරයේ මැරිගෙන යන්න යන්නේ ( මාත් එහෙම නැත්තේම නෑ වෙලාවක, හික්ස් )). ඕකට හොඳ හෑල්ලක් තියෙනවා මෙන්න:


http://www.youtube.com/watch?v=BpWM0FNPZSs
Video Description: This is my senior project at Savannah College of Art and Design. Where my idea comes from is that every time when I am busy, I feel that I am not fighting with my works, I am fighting with those post-it notes and deadline. I manipulating the post-it notes to do pixel-like stop motion and there are some interactions between real actor and post-its.


මේකේ ඉතිං අවුලක් තියෙනවා Facebook එකයි Twitter එකයි අඩු එක. කොහොම වුණත් හොඳ කට්ටක් කාලා හඳපු එකක් මේක.

මේ කාට හරි උපන්දින සුභ පැතුමක් කරන්න ඔනේ නම් ඔන්න ප්ලෑනයක් තියෙනවා. මේ විඩියෝ එක යවන්න.

ප.ලි.: අපේ නම් මේ වගේ නිර්මාණශිලිත්වය තියෙන එව්වා අඩුයි, නැත්ත්නම් වෙනස් ආකාරයේ ඒවාත් ඊට වඩා අඩුයි එක්ක. එවැනි දෑ කරන්නට පෙළඹනවා අඩු ඇයි?

Comments (5)

Chamitha

10:17 PM, June 16, 2009

වාව්, පට්ට:D

අපෙත් නිර්මාණශීලීත්වය තියනවා. ඒත් ඒවා හරියට ප්‍රයෝජනයට ගන්නෙ නැති එක තමයි අවුල. දැන් බලන්න ක්‍රිකට්. අපේ කොල්ලො ක්‍රිකට් ලෝකෙට කොච්චර දේවල් හඳුන්වා දුන්නද? සනත්-කළු පළවෙනි ඕවර් 15දි ගහන විදිය, මුරලිගෙ පන්දු යැවීම (දූස්‍රාව, wrist spinning), මෙන්ඩිස්ගෙ mystery ball එක, ලසිත් මාලිංගගෙ slow bounser එක, ඩිල්ෂාන්ගෙ Dilscoop එක.

මේවා අනිත් අංශ වල කට්ටියත් ආදර්ශයට ගන්නව නම් හොඳයි.....

deeps

8:55 AM, June 17, 2009

>>>>කියන්නේ "Assginements and Exams වල" හිර වෙලා හිටියා,


අපොයි නෑ. මේ පේන්නේ නැද්ද මම exam assignment තියෙද්දිත් කරන වැඩ...Facebook එකයි Twitter එකයි විතරක් නෙවේ blogs.sinhalabloggers එකත් ඔතෙන්ට එන්න ඔනේ කියල හිතෙන්නෙ නැද්ද?

-බිன்ku-

10:49 AM, June 17, 2009

Chamitha මචෝ, ඒ ක්‍රිඩා උපක්‍රමයක් මිස නිර්මාණශීලි බවම නෙමේ, ඒක ඒක රටවලට එවැනි අය ඉන්නත් පුලුවන්. අපේ ඉන්න අයගේ දක්ෂතා සහා කණ්ඩායම් ගැඟිම නිසා ඉදිරියට යන්නේ. අපෙ අය නිර්මාණශිලි හා දක්ෂතා තිබුණාට ඒවා එක්කෝ යොදා ගන්නේ නෑ, නැත්නම් අලුත් වෙනස් විදියට කරන අය අඩුයි. එහෙම නේද?

@Deeps, අපොයි, පේනවා එක නම්, ඒත් සිරාවට කියනවා නම් මේක ඔයාට කියාපු එකක්, හොඳ ලස්සන එව්වානේ ඉතිං දාන්නේත්. :)

Assginements and Exams කිය කිය ඉන්නෙ නැතුව වෙලාව ලැබෙන පරිසිදි සුපුරුදු පරිදි හරවත් යමක් ලියන්න . . .

Palitha

1:42 AM, June 30, 2009

සරළයි හරිම රසවත්, නියමයි
විභා‍ග ස්ට්‍රෙස් යන්නත් එක්ක හොදයි.

තව තව නිරිමාණ කරන්න

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.