අනේ යකෝ! Sri Lankan Cricket Fans' party never stops at The cricket


ක්‍රිකට් යන නාමය ඇසුණත් කරමින් සිටින කාර්‍යන් ගසා දමා දුවන ලංකීකයන් අප අතර බෙහෙවින් සිටින අතර ඉන් ඇතැමෙක් ලංකාවේ ක්‍රිකට් තරඟයක් පැවැත්වන විට යෑමට අමතක නො කරයි ( මෙම ලියුම්කරුගේ පාසල් සමයේදිද එවැනි 'ක්‍රිකට වන්දනා' ගමන් නොවරදවා සිදු වු අතර ඉන් දෙතුනකටද ඔහු සහභාගි වි ඇත.). එහිදී ක්‍රිකට් වන්දනාකරුවන් රස විදමින් තරගාවලිය නැරඹිම, ඔර්ල්සවන් දීම වැනි ක්‍රියා වලට එහා ගිය රසවත් සිදුවීම් වලින් බහුල වෙයි.
(අමිහිරි සිදුවිම් නැතුවා නොවේ) මෙම වීඩියෝ රාමුව එවැනි රස සිදුවීම් කිහිපයකුත් කැමරාවට අසුවන ලෝලියන්ගේද ක්‍රිඩකයන්ගේද ක්‍රියා දැකීමෙන් අපුර්තවයක් එක් කරන අතර විදේශිකයන්ද ලංකීක ක්‍රිකට් කණඩායමට ප්‍රිය කරනු දැකීම මඳ ආඩම්බරයකුත් දැනෙයි.

http://www.youtube.com/watch?v=khnjHhr_cis
Video Description:

මෙම විඩියෝ රාමුව 2008දී ආර්.ප්‍රේමදාස ක්‍රිඩාගණයේදී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගාවලියේදී අතරමඟ ඇඳ හැලුණු වර්ෂාවක් හෙතුවෙන් කල්දැමු විටදී එම කාලය තුළ රූපවාහිනී තීර තුලින් නරඹන අයට විනෝද වීම සඳහා විසින් අවස්ථාවක් දුන් අතර එහි මිහිරි මතකයන්ගෙන් කිහිපයකුයි මේ.

As seen on the giant screen at the R. Premadasa Stadium in year of 2008, A bevy of beauties swayed to live music from an impromptu brass band, the beer flowed, and a good time was had by all. People love seeing themselves on television. The cameras panned across the ground and that only sent the fans into a tizzy. Girls batted their eyelids, feigned beauty-pageant waves, high-fived each other; men and boys broke into dance; others showed off tee shirts with graffiti; some covered their faces momentarily before getting up to do something funny; and one elderly lady in a sari even did her own take on the Funky Chicken. Others mingled around at the Keels kiosk, munching on pizza or fish rolls, sipping beer, even as the rain dripped down and they dodged big puddles. Snack vendors went through the bleachers, serving soft drinks and hot dogs with a smile.

Unlike the Indian team, who had returned to their hotel, the Sri Lankan players sat around on the balcony, lapping up the festive mood. That only added to the crowd's vigor. When Jade Roberts, Sri Lanka's physiotherapist, tried to dodge the big screen the crowd started chanting for him to come back, and he sheepishly grinned. Cue hysteria from the ladies. Paul Farbrace, the assistant coach, wasn't as obliging, but did get a kick out of seeing himself on the screen.

The highlight, however, was when one sharp cameraman panned in on Lasith Malinga in the stands. The crowd went berserk as Malinga flashed his hundred-watt smile and waved back, and when his Sri Lankan team-mates on the dressing room balcony saw him, they engaged themselves in a bit of banter, communicated via the giant screen.



ජාති හා ආගම් විවිධත්වයෙන් යුත් නමුත් භේද දුරුලා රටක් වෙනුවෙන් තරඟ වදින ලංකා ක්‍රිකට් කණ්ඩායමට T20 තර්ගාවලියේදී ජයගෝස නවන්නට සුභාසිරි පතමු.

ImageHost.org
පොස්ටරය රාමචන්ද්‍රගේ අඩවියෙනි.

Comments (9)

පොතේ ගුරා

9:33 PM, June 09, 2009

වීඩියෝ එක නම් මාර ගති බන්..ෂෝක්!

දිසා

9:40 PM, June 09, 2009

හොද ලිපියක් හොද විඩියෝ එකක් හොද පොස්ටරය

නියමයි මල්ලි මම ක්‍රිකට් වලට අකමැති උනත් මෙ 3 න්ම ලොකු සතුටක් ලැබුවා ඇත්තටම අපි එක මවකගේ දරුවෝ

The Chinthaka

1:13 AM, June 10, 2009

wow. excellent. It seems offground elements are more interesting than cricket on the turf.

malee_msg

1:47 AM, June 10, 2009

anee paw ahinsaka Malinga

නුවන්සි

2:11 AM, June 10, 2009

ගොඩක් හොදයි ,
අලුත් විදිහකට හිතන සමාඡයක් තමයි දැන් අපිට ඔනා කරන්නේ

We can live together
We can play together
We can Win together

මෙ දෙ ඉස්සරත් තිබු‍නා යම් යම් අඩුපාඩු ඇතිව, දැන් එ අඩුපාඩු හදාගෙන ඉදිරියට යැමයි ඕනි.

විඩියෝ එක ෆන්ම තමයි.
ඔය පොස්ටරය හොදම නිදසුනක් අපේ රටේ ජාතිවාදයක් නැති බව ලොවට පැවසිමට.

හොද සටහනක් බින්කු මලය විසින් ලියපු.එල...එල...

panhida

8:22 AM, June 10, 2009

නියම විඩියෝ එකක්....හොයල දැම්මට ස්තුතියි

7:38 PM, June 10, 2009

මම නම් ක්‍රිකට වලට පොඩ්ඩක්වත් ආස නැහැ හැබැයි මැච් බලන්න නම් යනවා මේ අතල් එක නිසාම

deeps

10:51 PM, June 10, 2009

මම නම් ක්‍රිකට් වැඩිය බලන්නේ නෑ. එත් මේක දැක්කම බලන්න ආසයි වගේ

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.