
A මිනිහා අදත් Bලා නේද?
Cමන් අයියා ඔහොමම තමයි, ඩෝසරේට Dසල් ගහනවා වගේ තමයි බොන්න ගියාම, Eයේත් හොඳටම බීලා ආවේ, ඒයාගේ අයියා නම් හොඳ වැදගත් සල්ලිකාරයා. Fගනිස්තානේට ගල්කටස් විකුනණවා, මේකා Gවිතේ නිකං අපරාදේ කාලකන්නි කරගන්නවා.
Hච්චර හොඳ පරම්පරාවක මිනිහෙක්නේ
Iයියෝ කියලා වැඩක් නෑ, Jන් අක්කාටත් එපා වෙලා බැරිම තමයි දමලා යන්න ගියේ, Kළමක් කියනවා කියලා තුන් හිතකින් හිතන්නවත් එපා Lලෙන්න වැලේ වැල් නැතිව මිනිහා ඉන්නකොට තමයි දුක හිතිලා Mමා නෝන සීන් එකට Nටර් වුණේ. කෝ, Oවා මිනිහාට ගාණක්වත් නැහැ. Pටරයා රෑට රෑට රිගනවා කියලා කවුදෝ Qව්වාම "කමක් නෑ ඩෝ උගේ Rතිකේ ශක්තිමත්, මට ඊයෙත් බාගයක් අරං දුන්නා" කිව්වාලු, දැන් S පෙනීමත් හොඳටම අඩුයි, හන්දියේ කඩේ T මේකා ජොබ් එක කරන කාලේ Uත් කලබ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදලා දීලාත් මාට්ටු උනා, එක දවසක් නිවාඩු අරගෙන දවස් දෙකක් නෑවිත් ලිව් ඩබල් කරන නිසා ඒ දවස්වල මිනිහාට කිව්වේ W සීමන් කියලා. දොස්තර උන්නැහේ X රේ එකක් අරං කිව්වාලු මෙහෙම කේස් එකක් Yද්‍යා ඉතිහාසේමවත් නැතුව ඇති කියලා.
කරුමක්කාරයා! ඔය යන්නේ පාර පුරා Zග් සැග් වෙවී!
Comments (29)
5:14 PM, June 29, 2009
එළ
5:34 PM, June 29, 2009
Aක Bපු මිනිහෙක් ගැන කතාවක් වුණත් Cරා. Dංගක් අමාරුවෙන් ලියල තියෙන්නේ, Eට හේතුව F වගේ අකුරුවලින් පටන් ගන්න සිංහල වචනයක් ජීවිතේට කවුරුවත් අහල නැති නිසා වෙන්නැති. Hචර අමාරුවෙන් වුණත් Iටම් එකට ලියල තියෙනවා.
Zරා Zරා!
(ඔය වගේ එකක් සිංහල හෝඩියට ලියන්න බැරි වෙයිද?)
7:11 PM, June 29, 2009
හික් හික්... එළ බං
7:39 PM, June 29, 2009
නියමයි බං....
7:39 PM, June 29, 2009
මරුනේ...
7:44 PM, June 29, 2009
This is really great Binku aiye! The thing is I dnt know to type in Sinhala! Sorry about that!!
7:51 PM, June 29, 2009
තමීර ෙකාල්ලා මරැ
8:20 PM, June 29, 2009
nice machan
8:30 PM, June 29, 2009
නියමයි. තමීර කිව්ව වගේ සිංහල අකුරු ටිකටත් ලියන්න බලන්න. ජය.
උපුටාගැනීමට අවශ්‍යයි. අවසරද?
8:39 PM, June 29, 2009
හික්z..මැක්සා..1975 නවයුගය පත්තරයක ඕක තිබ්බ..තාමත් දැක්ක තැන මුල ඉදල කියවන්න හිතෙනව..
9:07 PM, June 29, 2009
බලාගෙන "හිංඟල අයිතිකාරයො" සරම උස්සාගෙන එයි.
9:25 PM, June 29, 2009
හික් හික් මමත් මේක කලින් කියවලා තියනවා... ඒත් තාමත් හිනා යනවා..!
10:25 PM, June 29, 2009
මරු .. මම නම් කියෙව්වෙ පළවෙනි පාරට. ඒ උනාට ඒක හරිම නිර්මාණ ශීලියි නෙ... ඕක පරිවර්තනයක් කියන හිතෙන්නෙ නැද්ද බින්කු..? මොනා උනත් අකුරු හරඹය නම් විශිෂ්ඨයි. හරිම අගෙයි....
10:45 PM, June 29, 2009
Very Creative Binku
11:51 PM, June 29, 2009
ලස්සන වැඩක්... අළුත්ම වැඩක්!
12:14 AM, June 30, 2009
තිමීර, ඒක නම් Jංගිය යන එක්ක Kස් වැඩක් නෙව. Lදර් වගේද ටෙනිස් බෝල කිව්වා වගේ ඒකම ස්ටයිල් ඒකට දෙයාකාර Mම කරනලා සිංහල හෝඩියම Nටර් කොරලා දාන ඒක නම් Oලුව කන Rබුදයක් බං. හෝඩිය S පිටම දැක්කාම තේරෙනවා ඇතිනේ?
බලමුකෝ කොරන්නට!
12:17 AM, June 30, 2009
බන්දුල, අවුලක් නෑ ගන්න. මම කලේ සංස්කරණ කරලා තව ඔප කිරිමක් විතරයි.
12:19 AM, June 30, 2009
meegodaya/saman, බලමුකෝ එතකොට අච්චාරු හඳලා දෙමුකෝ!
1:51 AM, June 30, 2009
මරු වැඩක්
2:05 AM, June 30, 2009
ගින්දර..
3:45 AM, June 30, 2009
ඔන්න දැං තමා මට මේක කියවන්න ලැබුනේ. කෙහෙද ඉතිං මළ උලව් වැඩනේ.
4:08 AM, June 30, 2009
හොදා හොදා..ඒකත් මරැ ක්‍රමයක් නේ..!!
5:35 AM, June 30, 2009
උබට මාර අදහස් නේ එන්නේ... එලනේ...මැක්සා.. :)
7:29 AM, June 30, 2009
උබ මචන් ගින්දර . පට්ට ආතල් එකක් නේ මෙක හික් හික් හික් නිර්මාණශිලි බවනම් ඉහලයි උබෙ . සුභ පැතුම් මල්ලි
7:35 AM, June 30, 2009
නියමයි මල්ලි... තව ලියමු... :)
9:35 AM, July 07, 2009
එල එල
4:26 AM, July 12, 2009
සීමන්ගේ A-Z කෙරුවාව මදිවට, තමීරගේ සහ බින්කුගේ A-Zකුත්?? එළ එළ... :D
3:04 PM, September 28, 2010
එල එල
3:04 PM, September 28, 2010
හික් හික් මමත් මේක කලින් කියවලා තියනවා... ඒත් තාමත් හිනා යනවා..!
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.