ආයුබෝ වේවා ඔබලා සැමට, මට ආසවක් තිබ්බා වියමනක් ලියන්න.සිංහල බොලොග් සංගමේ එකේක් වුනාට මම කියවනවා මිසක් ලිව්වේ නැහැනේ. ඉතින් මම ඔන්න ලියන්න ගත්තා. හිතට එන ඔනෙ කෙහෙල්මලක් ලියලා දාන්න ඕනා. එන යන කට්ටිය මට ගල් මුල් වගෙම ඕනේ නම් මල් එහෙමත් දිලා යන්නකෝ. මට හොඳ හයියක් වේවි, ලංකවේ ඉන්නකොට පෙට්ටි හැලෙන්න තර්ක දාපු මං දැන් ඉන්නේත් තනි වෙලා, අම්මලා තාත්තලා හොඳක් වෙයි කියලා හිතුවට ඇත්තටම මගෙ ජිවිතේම ව්‍යාකුල වෙලා වගේ, අමෘතයක් වුන මගේ ආදරේත් එහෙම වුන අන්තිමට, ඔනේ වුනාට තාම මැරෙන්නේ නැති මං මරෙන කල් හරි පුලුවන් වෙලවක තියෙන කෙහෙල්මලක් කියල දාන්න ඕනා.
ඔයලා හැමොටම ආතල්, එළකිරි වගේ සුභ නව වසරක් වේවා!
Comments (9)
12:13 PM, January 10, 2009
හොඳ ආරම්භයක්.
නිදහස් අදහස් ලොව යහපත පිණිසම යොදාගන්න.
සුභ අනාගතයක්.
සම්පත් අයියා..
8:50 PM, January 10, 2009
මම අදයි මල්ලිගේ බ්ලොග් එක බැලුවේ.. ලස්සනයි පෙනුම වගේම ලියලා තියන දෙයත්..!
ජිවිතේ අපි හරියට හිර වෙලා මල්ලි.. කවදා නිදහස් වෙයිද කියන්න නම් මම දන්නේත් නෑ..!
6:13 AM, January 11, 2009
මරු තීම් එක
8:48 AM, January 11, 2009
දිගටම ලියන්න, සුභ පැතුම්!
8:52 AM, January 11, 2009
එළ මචෝ.. තීම් එක ටිකක් අඳුරු වැඩියි
I like your style.
6:00 PM, January 11, 2009
@Malee: ස්තුතියි අක්කේ, ඔව් අක්කේ අපි හිර වෙලා තමා ඉන්නේ අක්කේ. මක් කොරන්නද? බම්බුවක් වගේ මෙ ජිවිතේ බම්බු කන්න ඒපායැ!
@Arawinda: ස්තුතියි අයියේ, එක මම infoceek ගත්තේ එකෙන්.
@Ape Logic: ස්තුතියි අයියේ, අයියටත් මම සුභ පතනවා.
@Saku: ස්තුතියි අයියේ, අයියත් එළම තමා, අයියගේ එව්වටත් මම ආසයි ගොඩාක්. තිම් එකට වඩා අදුරු තැන් තියෙනවා නම් පෙන්වා දෙන්නකෝ.
7:08 PM, January 13, 2009
සුභ පැතුම්
දිගටම ලියන්න...........
මේ WORD VERIFICATION එක අයින් කලා නම් හොඳයි.
2:54 AM, January 14, 2009
අනේ මලේ මටත් ඔහොම තමා.තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ....
මොනව කරන්නද බං
ච්යර්ස්ස්ස්ස....
8:41 AM, January 15, 2009
ජීවිතේ කියන්නේ එහෙම තමයි. මැරෙන එක විසඳුම නෙමෙයි, ලොකුම හපන්කම ඔක්කොම ප්‍රශ්න මැද්දෙ ජීවත් වෙන එකයි. ලස්සනයි බ්ලොග් තීම් එක, දිගටම ලියන්න මල්ලී,මේ ලියවීම් ජීවිතේ ප්‍රශ්න වලට තාවකාලික විරේක.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.