The Buddhamas Carol යනු කැරොල් ක්‍රමයට සමීපව භන්දේ යෝගචාර රාහුල නම් ලංකික තෙරුන් කෙනෙක් විසින් රචිත වුවෙකි. මෙය වාදනය කර ඇත්තේද උන් වහන්සේ සමග තෙරුණ් පිරිසක් සමගිනි. භාවනා නම් වන්ගත අසපුවේ භන්දේ යෝගචාර රාහුල හිමි ඇමෙරිකාවේ වැඩ වසමින් එහි ථේරවාදී බුදුදහම පැතිරවිමට මෙහෙයක් කරන සේක. Douglas Imbrogno විසින් නිර්මාණ කරන ලද ඔහුගේ ජායාරූප එකතු කරමින් තැනු රූප පේලියක් මෙතැනින් දැක ගත හැකිය.
Comments (4)
5:54 AM, February 21, 2009
thanks machan!
8:33 PM, February 21, 2009
Buddhamas! Please don't insult the Buddha he does not need any ...mas carol. He is one who showed us the way to a life. Give him the due respect please without coining words from other festivities which do not have any connection to a wonderful philosophy of its own. Many people try to make the Buddha into a parallel of other religious leaders. We have to be careful about treating the Buddha with the respect he has given all human kind. His teachings never force us to revere him or make him into a super human. He taught us to be free and never be dependent on other people/things. That is the great beauty of Buddhism. But some people want to make into a circus or a party.
3:03 AM, February 28, 2009
මමත් මේකට විරුද්ධයි හේතු කීපයක් මත. ඒ ගැන මගේ බ්ලොග් පෝස්ට් එක කියවන්න.
Buddhamas පිටුදකිමු !
11:24 AM, February 28, 2009
ස්තුතියි අයියේ මේ ගැන ලිව්වට, මෙහි අදහස් ප්‍රකාශ කිරිමට ඔබටත් අනිත් අයටත් අයිතියක් තියෙනවා. මම එය පල කලේ හුදෙක් සිතට දැණුනු ශාන්තියක් නිසාවෙනි( නමුත් ඒ ලෙසින් පිරිත් වල තරම් දැනුනේ නැති බවත් අර්ථයක් අරුතයක් ලැබුනේ නැති බවත් පිලි ගන්නේමි.) මෙලෙස මම සිතුවේද නැත්තේමි. මෙයින් කෙනෙකුට තැවිල්ලක් ඇතිවී නම් සමා වෙත්වා. අසන්නෝ අසත්වා.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.