
දුම් වැටියේ අළු කඩනවා
දුම් වැටියේ අළු කඩන
දුම් වැටියේ අළු කඩ
දුම් වැටියේ අළු ක
දුම් වැටියේ අළු
දුම් වැටියේ අ
දුම් වැටියේ
දුම් වැටිය්
දුම් වැට්
දුම් ව්
දුම්
දු
දුම් නැති කොටය
විසි කලෙමි!
තවත් එකක්. . . .!
එහෙම එහෙම ගිහින්...
එසේම,
ළඟ හිතවතුන්ට වැලපිල්ල
වට සමාජයට පිළිකුල
පෙම්වතීට තැවිල්ල
රටට නාස්තිය
ඔහුට මරණය
මෙම නිදැසේ මුල් පද පේලිය සඳක් නැති සඳැල්ලේ චින්තක අයියා විසින් ලියන ලද්දකි. ඉතිරිය මා විසින් පට බැන්දෙමි.මේ කවිය මෙහි පල කරන්නටත් මුල් පද ලිවිම ගැනත් ඔහුට තුති පුදමි.
Comments (11)
8:35 PM, February 25, 2009
බොන ඇත්තෝට කියන්න මේක...
8:50 PM, February 25, 2009
(H-H) , (O-O) , (H2O) , වගේ හරිටම වෙන වෙනම තිබුණු කවි 2ක් සම්බන්ධ වු කල මහා බන්ධනයක් වුණි!!!
9:31 PM, February 25, 2009
දෙන්නම වැඩේ උපරිම ලෙස කරලා තියනවා..! නියමයි!
10:03 PM, February 25, 2009
hahahhaa!!!
කතාව ඇත්ත.
නියමයි.... :D
1:39 AM, February 26, 2009
එළ
4:40 AM, February 26, 2009
This is a good work. Good concept for everybody including youth. You have to develop yourself and be an example before trying to correct the socity.
Study well and be a person whome we can look up to.
6:59 AM, February 26, 2009
නියමයි
7:59 AM, February 27, 2009
බොන කෙනාට දුමෙන් 20% ඉතිරි ටික අවට ඉන්න අයට අක්‍රිය දුම් පානයෙන්....
3:19 AM, February 28, 2009
කතාව ඇත්ත, අනික දුම් බීලා මැරුණ කෙනෙක්ගේ පෙනහළු ප්‍රථම වතාවට දැක්කම, අපේ ගොඩේ හිටිය ගොඩක් සිසුන් දුම්බොන එක නතර කලා, ඒවා කළුම කලුපාට තිත් වලින් වැහිලා තිබ්බේ, නිකොටින් පෙණහළු වල තැන්පත් වෙලා. පසු කාලෙක එවැනි පින්තූර, දුම් බොන යාළුවන්ට යවලා ඔවුන්ගේ දුම් බීම නතර කරන්න උත්සහ ගත්තා. ඒවා සාර්ථක උනා, කොහොම උනත් ඇබ්බැහිවීම තියෙන්නේ හිතේ. ඒක නතර කරගන්න හිතුවොත් පුළුවන් නේද?
3:17 PM, September 28, 2010
This is a good work. Good concept for everybody including youth. You have to develop yourself and be an example before trying to correct the socity.
Study well and be a person whome we can look up to.
8:39 PM, August 03, 2011
බින්කුවෝ...ආයෙත් ලියන්නෝ!
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.