නොඅසන්න හිමි සඳේ...
සැරසෙන්නෙ කිම මෙසේ...
ඔබෙ සිරගෙයින් මිදී...
යමි යලි නො එන සේ...
නොකියන්න යළි යළි... නවතින්න පෙර ලෙසේ...
ඔබෙ නපුරු කුරුරු කම්...
විඳවූ තරම් ඇතී...
ගිනි පුපුරු වදන් වැල්...
සිත දෙපලු කරන කල්...
එක් වදන හෝ නැතා...
සිත බිඳෙනු අස්වසා..
සිප ගත්ත දෙපතුලේ...
අත් පහර රිදුම් දේ...
මේ කඳුළු තිලිණ මල්...
ඔබ දුන් තරම් ඇතී...
කුල ගෙදර රකිනටා...
මා සිරුර දව දවා...
අළු වුණත් පිච්චිලා...
ඔබ නෑ වෙනස් වෙලා...
ඔබට වැරදුනේ...
නෑ මටයි වැරදුනේ...
මින් මනත මගතොටේ...
ඉමු දුටු නොදුටු සේ...
සැරසෙන්නෙ කිම මෙසේ...
ඔබෙ සිරගෙයින් මිදී...
යමි යලි නො එන සේ...
නොකියන්න යළි යළි... නවතින්න පෙර ලෙසේ...
ඔබෙ නපුරු කුරුරු කම්...
විඳවූ තරම් ඇතී...
ගිනි පුපුරු වදන් වැල්...
සිත දෙපලු කරන කල්...
එක් වදන හෝ නැතා...
සිත බිඳෙනු අස්වසා..
සිප ගත්ත දෙපතුලේ...
අත් පහර රිදුම් දේ...
මේ කඳුළු තිලිණ මල්...
ඔබ දුන් තරම් ඇතී...
කුල ගෙදර රකිනටා...
මා සිරුර දව දවා...
අළු වුණත් පිච්චිලා...
ඔබ නෑ වෙනස් වෙලා...
ඔබට වැරදුනේ...
නෑ මටයි වැරදුනේ...
මින් මනත මගතොටේ...
ඉමු දුටු නොදුටු සේ...
පද රචනය : ප්‍රීතී රන්දෙණි
උපුටනය : රනිල් ගුණසේකරගේ "කල්පනා" සටහන් පෙලින්.
Comments (4)
8:27 PM, August 27, 2009
8:30 PM, August 27, 2009
හොද කවියක් මල්ලි ගොඩක් හිතට වදිනවා
කුල ගෙදර රකිනටා...
මා සිරුර දව දවා...
අළු වුණත් පිච්චිලා...
ඔබ නෑ වෙනස් වෙලා...
ඔබට වැරදුනේ...
නෑ මටයි වැරදුනේ...
මින් මනත මගතොටේ...
ඉමු දුටු නොදුටු සේ...
ගොඩත් දෙනාට වෙන්නේ මෙක තමයි
ඔබට වැරදුනේ...
නෑ මටයි වැරදුනේ...
ස්තුතියි මිත්‍රයා
තව කවි ඉදිරිපත් කරන්න
11:16 PM, August 31, 2009
"අකුරු පදවැල් වලින් ලියනා
සිතුම් මනකල් සදාකාලේ ට"
හරිම ලස්සන පද ඇල්ලක්
ස්තූතියි සහෝදරයා ඔබ අපව තව තවත් කවිසිත් ඇත්තෝ කරලා..,
6:53 AM, September 25, 2009
අන්ර්ඝයි
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.