වෙලාවක් තියෙන අය මේ අඩවියට යන්නකෝ.සින්දු වගේ සද්දයක් එන හින්දා ස්පීකරේත් දාන්නකෝ.
මරේ මරු!
http://www.mytwinhauntsme.com/
ඔන්න ගිහිං ආපහු එන්න එපා මෙහේට.
මරේ මරු!
http://www.mytwinhauntsme.com/
ඔන්න ගිහිං ආපහු එන්න එපා මෙහේට.
The Port of my thoughts that stumped me...
Comments (23)
5:50 PM, March 28, 2009
ලස්සනයි බින්කු මෙ වගේ නිර්මාන නොලබන දැස් මක්කටැයි මම දෙතුක් පාරක්ම බලනවා
6:27 PM, March 28, 2009
බික්කුවෝ මාරේ තමා මාරු...! පණේ යනවා ලස්සනේට...
6:30 PM, March 28, 2009
තව පොඩ්ඩෙන් මැරෙනවා බය වෙලා සද්දෙට...
6:33 PM, March 28, 2009
@nadeera,
ලස්සනයි නේද ඒ බෙර සද්දේ මචෝ?
7:02 PM, March 28, 2009
මම නම් හිතුවෙම සින්දු තියෙන තැනක් කියල! සද්දෙත් වැඩි කරන් සයිට් එකට ගියා! ඉතුරැ ටික කියන්න ඕන නැහැ නෙ!
7:04 PM, March 28, 2009
@චින්තක අයියා
ඇයි සින්දුවයි කෙල්ලයි චාටර්ද?
7:39 PM, March 28, 2009
ෂා හ් අමුතුම ලස්සනක්
හොද වෙලාවට පලවෙනි පාර sub එක වැඩ කරේ නැත්තේ
මේක ෆිල්ම් එකක්ද ?
7:42 PM, March 28, 2009
@Manushan
ඒ වගේ නේද? කොහොම වුණත් කෙල්ලගේ මලයා කඩවසම් නේද?
8:31 PM, March 28, 2009
හරී .....ශෝක්නේ
8:37 PM, March 28, 2009
මොනාද ඕයි මේ?? තව පොඩ්ඩෙන් නූල් බඳින්නත් වෙනවා.
8:39 PM, March 28, 2009
මොකට නුල් බදින්නද මචං, ඔව්වා මොකද්ද? මාර ෆිට් එකක් දැනෙනවා නේද?
9:28 PM, March 28, 2009
මරේ මරු බින්කුවෝ
1:51 AM, March 29, 2009
maru maru
3:43 AM, March 29, 2009
මරු කියන කතාවනම් ඇත්ත මරුවා වගේ තමයි එකපාර සද්දෙට තිගැස්සිලා බය වෙනකොටනම්.
7:14 AM, March 29, 2009
මේව මහ කැත වැඩ
7:17 AM, March 29, 2009
@නිලන්ත අයියා, ඇයි එහෙම කියන්නේ? වැරද්දක් වූණා නම් සමා වෙන්න. එසේ නැතිව කොහොමද කියන්න ඕනේ?
@Bo අක්කේ, සමාවෙන්න ඒසේ කලාට.
7:38 AM, March 29, 2009
මරේ මරු මුලු කතාවමනම් බලන්න නම් බැරි උනා. මලයා දැක්ක පාර ඇඩ්රිනලින් ටිකක් වැඩි උනා. බෆල් හතරක්ම දාලා ඈම්‍ප්ලිෆයර් එකකටත් හයි කරල තියෙද්දි බැලුවේ. දැක්ක ගමන් පිටුව හොයන්න වත් නැති උනා
9:18 AM, March 29, 2009
ඕයි..මේ මොනාද කරන්නේ? හොද වෙලාවට හාට් ඇටැක් නෑ.. තිබ්බා නම් එහෙම මරුවම බලාගන්න තිබ්බා බය වෙච්චි පාරට..! ගල් ඉබ්බා.. මූකලං බස්සා..!
:P
8:29 PM, March 29, 2009
මරු ප්‍රචාරක උපක්‍රමයක්නේ යොදාගෙන තියෙන්නේ ෆිල්ම් එකට.
9:02 AM, March 30, 2009
ඔව් මචං, අපේ තාප්ප බලෙන් කැත කරන පෝස්‍රට් ක්‍රමයට වඩා මේක හොඳයි නොවැ?
11:09 AM, March 30, 2009
ammoo..hoda welawata comment balala link ekata giye.. nathnam ada heart attck!! :@:@:@
9:40 PM, March 30, 2009
ගවේෂණ අයියේ :P
3:15 PM, September 28, 2010
මොනාද ඕයි මේ?? තව පොඩ්ඩෙන් නූල් බඳින්නත් වෙනවා.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.