ගුගල්හි Street View නම් සේවාව ගැන විස්තරයක්, ඒ හා බැදි හාස්‍යජනක දේ හා එයින් ගත හැකි තවත් ප්‍රයෝජන ගැන විස්තරයක් මම "ගුගලයට බළල් ඇසක් අරං! " නමින් ලිපියක් ලිව්වා. එය කියවන්නට ඔයාලටත් ආරාධනා:
http://komputare.blogspot.com/2009/03/blog-post.html
සුමානයකට පෙර සින්ඩරයට ඇතුලත් කිරිමට අයදුම්කලද තවත් පෝසට් කිහිපයක් දමන්නැයි ලැබුණු ප්‍රතිචාරයක් ලැබුණු අතර දැනට "කොම්පුටරේ!" සින්ඩරයේ නැති නිසා මෙසේ ලියන්නට වුණි.
Comments (3)
7:59 AM, March 26, 2009
බින්කු, ඔයාගෙ බ්ලොග් එක නියමයි
8:17 AM, March 26, 2009
@Jayantha, ස්තුතියි සහෝදරයා. තවත් හොඳ කරන්න අදහස් තිබේ නම් කියන්න. එයයි මට වටින්නේ.
3:15 PM, September 28, 2010
බින්කු, ඔයාගෙ බ්ලොග් එක නියමයි
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.