The Port of my thoughts that stumped me...
11:14 PM, April 27, 2009
හ්ම්ම්ම්ම්...!!!
11:51 PM, April 27, 2009
100% ක් හරි නැහැ
12:25 AM, April 28, 2009
සමහරු කියනවා ආදරේ සුන්දරයි ලුතව සමහරු කියනවා ආදරේ උමතුයි ලු.හැබැයි ඉතින් මේ කතාවෙ තියෙන්නෙත් බොරු නෙවෙයි
12:52 AM, April 28, 2009
මටනම් ඔක ඇත්ත
2:54 AM, April 28, 2009
අනේ මන්ද මම.......................මොනා වුනත් කෙල්ලො කියන්නෙ නම් හිතාගන්න බැරි ජාතියක්
4:34 AM, April 28, 2009
ඇත්ත.--ලංකාවේ විශ්ව විද්‍යාල වල පිරිමින් සඳහා "ගෑනු ළමයි තේරුම් ගැනීමේ" උපාධි පාඨමාලාවක් තිබ්බොත් නරකද? ඒක හෙන ගැඹුරු විෂයක් අප්පා... :Dලෝකේ ගෝලාකාරයිකෙල්ලන් විවිධාකාරයිකියන්නේ ඒකනෙව
6:00 AM, April 28, 2009
අනේ මන්දා අප්පා.කොහොම වුනත් කෙල්ලො හරිම අමුතු ජාතියක්.තේරුම් ගන්න නම් ටිකක් අමරුයි. උපාධියක් කෙසේ වෙතත් විශයක් ලෙසවත් ඇතුලු කලොත් හොදා.
8:12 AM, April 28, 2009
පොඩ්ඩක් හිතන්න වෙනවා :)
9:07 AM, April 28, 2009
ආදරෙන් පැරදුනාම ඔහොම කතා කියනවා. දිනුවොත් කියන කතාව ඕකට වඩා වෙනස්. හැමෝගෙම කතා ඇහුවට අපේ කතාව ලියන්නෙ අපිමයි.
9:47 AM, April 28, 2009
ඔක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්ථිර අදහසක් නෙවෙයි
7:11 PM, April 28, 2009
අනේ මන්ද හරියටම හරි කියන්න බෑ. ඒත් සමහර අයට වලංගු ඇති.
8:07 PM, April 28, 2009
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත, මා පෙම් කල අය මට ද ලැබී නැත,- කපුගේ වරක් ගයන්නේ ඔය අත්දැනීම වෙන්න ඕන...
9:10 AM, April 29, 2009
මම වැඩිය ජාලයෙ නැති නිසා මෙහෙ එවුනෙ කාලෙකට පස්සෙ..මොකක්දො අලකලන්චියකුත් ගිහින් නෙව ඒ අස්සෙ..ඒ කෙසේ වෙතත් මේ කවිය මගේ ජීවිතේට එනකොට නම් අර්ථය සහමුලින්ම වෙනස් වෙනවා. :)
1:11 AM, April 30, 2009
malee_msg, ech, ගවේෂණ, චින්තක, C4 ඒ අතින් ඇත්ත තමා. කස්ටියක්ට මේක ඇත්තක් නෙමේනේ.දිලාන්, සුපුන් සුදාරක, නාමල් ෂ් ෂ් අපි මෙව්වා හොරෙන් කතා කරමුකෝ කෙල්ලෝ නඩු දැම්මොත් එහෙම ;) ?පොඩ්ඩා, Manushan ඒකත් එකක්ම, panhida හිතන්න දෙයක් නෑනේ. ඕන එකක් හිතුවත් එකාාායි!
3:10 AM, April 13, 2010
i think best way is middle path for everything bcoz we hve to live with the love
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.
Comments (15)
11:14 PM, April 27, 2009
හ්ම්ම්ම්ම්...!!!
11:51 PM, April 27, 2009
100% ක් හරි නැහැ
12:25 AM, April 28, 2009
සමහරු කියනවා ආදරේ සුන්දරයි ලු
තව සමහරු කියනවා ආදරේ උමතුයි ලු.
හැබැයි ඉතින් මේ කතාවෙ තියෙන්නෙත් බොරු නෙවෙයි
12:52 AM, April 28, 2009
මටනම් ඔක ඇත්ත
2:54 AM, April 28, 2009
අනේ මන්ද මම.......................
මොනා වුනත් කෙල්ලො කියන්නෙ නම් හිතාගන්න බැරි ජාතියක්
4:34 AM, April 28, 2009
ඇත්ත.
--
ලංකාවේ විශ්ව විද්‍යාල වල පිරිමින් සඳහා "ගෑනු ළමයි තේරුම් ගැනීමේ" උපාධි පාඨමාලාවක් තිබ්බොත් නරකද? ඒක හෙන ගැඹුරු විෂයක් අප්පා... :D
ලෝකේ ගෝලාකාරයි
කෙල්ලන් විවිධාකාරයි
කියන්නේ ඒකනෙව
6:00 AM, April 28, 2009
අනේ මන්දා අප්පා.කොහොම වුනත් කෙල්ලො හරිම අමුතු ජාතියක්.තේරුම් ගන්න නම් ටිකක් අමරුයි. උපාධියක් කෙසේ වෙතත් විශයක් ලෙසවත් ඇතුලු කලොත් හොදා.
8:12 AM, April 28, 2009
පොඩ්ඩක් හිතන්න වෙනවා :)
9:07 AM, April 28, 2009
ආදරෙන් පැරදුනාම ඔහොම කතා කියනවා. දිනුවොත් කියන කතාව ඕකට වඩා වෙනස්. හැමෝගෙම කතා ඇහුවට අපේ කතාව ලියන්නෙ අපිමයි.
9:47 AM, April 28, 2009
ඔක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්ථිර අදහසක් නෙවෙයි
7:11 PM, April 28, 2009
අනේ මන්ද හරියටම හරි කියන්න බෑ. ඒත් සමහර අයට වලංගු ඇති.
8:07 PM, April 28, 2009
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත, මා පෙම් කල අය මට ද ලැබී නැත,- කපුගේ වරක් ගයන්නේ ඔය අත්දැනීම වෙන්න ඕන...
9:10 AM, April 29, 2009
මම වැඩිය ජාලයෙ නැති නිසා මෙහෙ එවුනෙ කාලෙකට පස්සෙ..මොකක්දො අලකලන්චියකුත් ගිහින් නෙව ඒ අස්සෙ..
ඒ කෙසේ වෙතත් මේ කවිය මගේ ජීවිතේට එනකොට නම් අර්ථය සහමුලින්ම වෙනස් වෙනවා. :)
1:11 AM, April 30, 2009
malee_msg, ech, ගවේෂණ, චින්තක, C4 ඒ අතින් ඇත්ත තමා. කස්ටියක්ට මේක ඇත්තක් නෙමේනේ.
දිලාන්, සුපුන් සුදාරක, නාමල් ෂ් ෂ් අපි මෙව්වා හොරෙන් කතා කරමුකෝ කෙල්ලෝ නඩු දැම්මොත් එහෙම ;) ?
පොඩ්ඩා, Manushan ඒකත් එකක්
ම, panhida හිතන්න දෙයක් නෑනේ. ඕන එකක් හිතුවත් එකාාායි!
3:10 AM, April 13, 2010
i think best way is middle path for everything bcoz we hve to live with the love
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.