The Port of my thoughts that stumped me...
9:59 PM, April 21, 2009
බිංකු මලේ මොකෝ මේ. අසූහාරදාහට මලපැනලා.
11:33 PM, April 21, 2009
මේකනම් මට තේරෙන්නේ නැහැ බන්
12:33 AM, April 22, 2009
මේ Post එක තේරුම් ගැනීමට මගේ ඉංගිරීසි දැනුම ප්‍රමානවත් නැත. (සිංහලට හැරවිය හැකි නම් වටී) කෙසේ හෝ පුෂ්පය පැන ඇති බව නම් තේරේ. පෙර Post එකකදි ඔබට කොටියා යැයි කීම ගැන මාගේ බලවත් විරෝධය.
3:01 AM, April 22, 2009
බිංකු මල්ලියා, මම මේ සටහන ලියන්නේ ඔබ වරදක් කලා යයි මට හැගෙන නිසායි. ඔබ ඔබට යැයි කියනා ලද අපහාසයට මෙලෙස කෙන්ති ගැනීම නොවටියි.හේතුව ඔබ හොදින් දන්නා පරිදි ඔබ අපහාසයේ දැක්වු පරිදි අයෙකු නොවන නිසායි.තේරුමක් නැති දෙයකට මොකටද ඔබේ සතුට අහිමි කර ගන්නේ.දැන් තරමක් දුරට හෝ අපහාස කල කෙනා ජය ගෙන තිබේ.ඔහු දැන් හිතන්නේ ඔබට කෙන්ති යැමට පුළුවන් දෙයක් ඔහු කළ බවයි.ඇත්තෙන්ම,මෙයට සංසුන්ව අවශ්‍ය පරිදි පිළිතුරක් දුන්නේනම් වටී.නොදන්නා අයෙකුට ඔබ එසෙ නොවන අයෙකු යැයි පහදා දිය යුතුයි.තෙරුම් ගන්න එක නොගන්න එක ඒ පුද්ගලයාගේ වැඩක්.යමෙක් ඔබට චොදනාවක් කරන්නේ ද නම්,ඔබ ඒ චොදනාවට අදාල නොවන්නේ ද නම් සිතිය යුත්තේ ඔහු බනින්නේ හො චොදනා කරන්නේ ඔබ ඉදිරියේ ඇති ඔහු දෙසට හැරවු මුණ බලන කණ්නාඩියකට බවයි.
4:01 AM, April 22, 2009
කතාව හරි මලයා... මටත් තදවෙලා මමත් ඔය වැඩේ කලා... ඒත් පස්සේ තෙරෙනවා ඒක විකාර කතාවක් කියලා... මේක මම හිතන්නේ තමන්ව මාකට් කරගන්න කරන වැඩක් මිසක් අන් කිසිවක් නෙමෙයි කියලා තමා... ගනන් ගන්න එපා... සුබ අලුත් අවුරුද්දක්....
4:49 AM, April 22, 2009
මුන් වගෙ එවුන් උල තියන්න ඔනෙ බන් කොටි උන්ගෙම උන්ට පන්න පන්න ගහන්වා ඌ මෙතන බයිලා ගහනව 77,000ක් මෙහාට ආවෙ මොකද කියල උගෙන් අහපන්
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.
Comments (6)
9:59 PM, April 21, 2009
බිංකු මලේ මොකෝ මේ. අසූහාරදාහට මලපැනලා.
11:33 PM, April 21, 2009
මේකනම් මට තේරෙන්නේ නැහැ බන්
12:33 AM, April 22, 2009
මේ Post එක තේරුම් ගැනීමට මගේ ඉංගිරීසි දැනුම ප්‍රමානවත් නැත. (සිංහලට හැරවිය හැකි නම් වටී) කෙසේ හෝ පුෂ්පය පැන ඇති බව නම් තේරේ. පෙර Post එකකදි ඔබට කොටියා යැයි කීම ගැන මාගේ බලවත් විරෝධය.
3:01 AM, April 22, 2009
බිංකු මල්ලියා, මම මේ සටහන ලියන්නේ ඔබ වරදක් කලා යයි මට හැගෙන නිසායි.
ඔබ ඔබට යැයි කියනා ලද අපහාසයට මෙලෙස කෙන්ති ගැනීම නොවටියි.හේතුව ඔබ හොදින් දන්නා පරිදි ඔබ අපහාසයේ දැක්වු පරිදි අයෙකු නොවන නිසායි.තේරුමක් නැති දෙයකට මොකටද ඔබේ සතුට අහිමි කර ගන්නේ.දැන් තරමක් දුරට හෝ අපහාස කල කෙනා ජය ගෙන තිබේ.ඔහු දැන් හිතන්නේ ඔබට කෙන්ති යැමට පුළුවන් දෙයක් ඔහු කළ බවයි.
ඇත්තෙන්ම,මෙයට සංසුන්ව අවශ්‍ය පරිදි පිළිතුරක් දුන්නේනම් වටී.නොදන්නා අයෙකුට ඔබ එසෙ නොවන අයෙකු යැයි පහදා දිය යුතුයි.තෙරුම් ගන්න එක නොගන්න එක ඒ පුද්ගලයාගේ වැඩක්.
යමෙක් ඔබට චොදනාවක් කරන්නේ ද නම්,ඔබ ඒ චොදනාවට අදාල නොවන්නේ ද නම් සිතිය යුත්තේ ඔහු බනින්නේ හො චොදනා කරන්නේ ඔබ ඉදිරියේ ඇති ඔහු දෙසට හැරවු මුණ බලන කණ්නාඩියකට බවයි.

Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.