http://www.youtube.com/watch?v=zntpPOXdczk
අන්තිමට කැඩෙන ඒක ගැනත් කඩන ඒක ගැනත් නම් අපරාදේ තමා. අයිස් කොහොමත් දිය වන සුලුයි වගේම අනිත්‍යයි නොවැ.
මේ අපුරැ භාණ්ඩේ හදන විදිහ මෙන්න මෙතනින් බලා ගන්න:
http://www.youtube.com/watch?v=u4XIcsg4QuM
The Port of my thoughts that stumped me...
Comments (6)
7:31 PM, April 23, 2009
හික් හික්..වැඩේ ගති..
7:54 PM, April 23, 2009
7:55 PM, April 23, 2009
එළ භාණ්ඩයක්නේ
8:30 PM, April 23, 2009
හික් මිනිහටම තේරිලා වගේ ඒක කිසි වැඩක් නෑ කියලා. ඒකයි කුඩු කරන්නෙ මං හිතන්නෙ :D
9:03 PM, April 23, 2009
shaa... ෂෝක් නේ...!
8:23 AM, April 24, 2009
වැඩේ නම් නියමයි ඇත්තටම. මේ මිනිස්සු විනෝදෙටද රස්සාවටද මේව කරන්නේ? විනෝදෙට කලා වුණාට ගානක් ලැබෙනව ඇති සමහරවිට.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.